ඔක්තෝබර් 06, 2022
tami eng youtube  twitter facebook

    අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේගේ ආදහන පූජෝත්සවයට ජනපති එක් වෙයි.

    පෙබරවාරි 21, 2020

    මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අපවත් වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදහන පූජෝත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් විය.


    ආදාහන පූජෝත්සවය ඊයේ (20) පස්වරුවේ කොළඹ හැව්ලොක් ටවුන්හි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා නායක හිමිවරුන්ගේ සහ අනුනානයක හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ආදහන පුජෝත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරු සහ මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya