මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යංශ වලට නව ලේකම්වරු 12ක්

    ඔක්තෝබර් 30, 2018

    නව අමාත්‍යංශ ලේකම්වරු 12 දෙනෙකු අද(30) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

    නව ලේකම්වරු පහත පරිදි වේ.

    1. හේමසිරි ප්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යංශය

    2. ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය

    3. ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ කටයුතු අමාත්‍යංශය

    4. එල්.පී. ජයම්පති මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය

    5. කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම අමාත්‍යංශය

    6. ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය

    7. පද්මසිරි ජයමාන්න මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය

    8. එච්.ටී. කමල් පද්මසිරි මහතා – පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යංශය

    9. වී. සිවඥානසෝති මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය

    10. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය

    11. එස්.එම්. මොහොමඩ් මහත්මිය – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය

    12. එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක හා වනජීවී අමාත්‍යංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya