අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රොනී ලීච් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    ඔක්තෝබර් 12, 2018

    අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වී ය.

    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත ඊයේ (11) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ බිරිද, දරුවන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත මෙන්ම රසික රසිකාවියන් වෙත ද සිය සාතිශය සංවේගය පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya