නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මෙත්සද සෙවණ" මහල් නිවාස අගමැති අතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 31, 2017

    මට්ටක්කුලිය, මාදම්පිටිය, හේනමුල්ල ප්‍රදේශයේ ඉදිවූ "මෙත්සද සෙවණ" මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) සිදු විය.

    "මෙත්සද සෙවණ"මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර යටතේ නිවාස 218 ක් ඉදිකර තිබෙන අතර, එය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් සහ දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya