නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටාර් රාජ්‍යයේ වෙළෙද ඇමැති, අගමැති හමුවේ

    ඔක්තෝබර් 31, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) අරලියගහ මන්දිරයේ දී, කටාර් රාජ්‍යයේ ආර්ථික හා වෙළෙද අමාත්‍ය ෂෙයික් අහමද් බින් ජසීම් අල්-තානි (Sheikh Ahmed Bin Jassim Al Thani) මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

    කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති රෂිඩ් ෂාෆී අල් ෆෙහයිඩා (Rashid Shafea Al Fehaida), කටාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අබ්බාස් අල් බාකීර් (Akbar Abbas Al Baker) යන මහත්වරු ද, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංචාරක මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya