අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජනතා සේවා නිල මෙහෙවර වව්නියාවේදී

    ඔක්තෝබර් 22, 2017

    ජනපති ජනතා සේවා නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (21) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් වව්නියාව,සෛව  ප්‍රකාශ් බාලිකා විද්‍යාලයේදී පැවැත්විණ.

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ මෙහෙයවීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මැති ඇමැතිවරුන් ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රමුඛ එම පළාතේ දේශපාලනඥයින් ද, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ රාජ්‍ය නිලධාරීහූ රැසක් ද සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya