මෙම අවස්ථාව කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහාභාගීවී සිටියහ.
ගංවතුරින් පීඩාවට පත් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට මූල්‍ය ආධාර ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිදු විය.