නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ 45 වන සංවත්සරය අගමති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 22, 2017

    මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ 45 වන සංවත්සරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    මහනුවර, 'ග්‍රෑන්ඩ් කැන්ඩියන්' හෝටලයේ, රෝයල් පීකොක් ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

    එම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම,උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක සහ මධ්‍යම පළාත් මහඇමැති සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya