නවීන තාක්ෂණය, නව්‍යකරණය හා නිර්මාණශීලීත්වය සමගින් අනාගත පරපුරේ ව්‍යවසායකත්ව හැකියාවන් නංවාලිමේ අරමුණින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරතවිය.
මේ අවස්ථාවට අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් පී. රණේපුර, ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් won Zaidi Wan Abdullah" ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සභාපතිනි සුදර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.