අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්ථාන විදේශ ලේකම් Tehmina Janjua මහත්මිය සහ ජනපති අතර හමුවක්

    ඔක්තෝබර් 18, 2017
    දෙරට අතර ද්වී පාර්ශ්වික දේශපාලන සාකච්ඡා සමුළුවේ 05 වන වටයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්ථාන විදේශ ලේකම්  Tehmina Janjua  මහත්මිය ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
     
    පකිස්ථානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයක් විවෘත කිරීමට ද මෙම ශ්‍රී ලංකා සංචාරය තුළදී පකිස්ථාන විදේශ අමාත්‍යවරිය එක්වීමට නියමිතය.
     
    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාර්යවසම්, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හස්මාට් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya