මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති බද්දේගම ජනතාව හමුවෙයි

    ඔක්තෝබර් 16, 2017

    බද්දේගම සතිපොළ අසල පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ බද්දේගම කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට ඊයේ (15) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී  විය.

    එක්සත් ජාතික පක්‍ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙම බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබූ අතර, එක්සත් ජාතික පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, එක්සත් ජාතික පක්‍ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී සහ කරන්දෙනිය එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක සුනිල් සේනානායක, බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්‍ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ඇතුලූ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ රැසක් ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya