මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල ජනපති අතින් විවෘත කෙරේ ...

    ඔක්තෝබර් 15, 2017
    මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල  (14) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    කිලිනොච්චියේ කිරිගොවීන් පිරිසක් ද මෙහිදී ජනාධිපතිතුමා හමු වූ අතර  කිරි ගවයින් ලබා ගැනීම ඇතුථ ඔවුන්ගේ ගැටලූ කිහිපයක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිතුමා අවශ්‍ය විසදුම් කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කළේය. 
     
    අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක්ද මෙහිදී ජනාධිපතිතුමා හමුවී ලිපියක් භාරදෙනු ලැබීය. ජනාධිපතිතුමා හමුවීමට පැය භාගයක කාලයක් ලබාදෙන ලෙස ඔවුන් කළ ඉල්ලීමට එකගතාවය පළ කළ ජනාධිපතිතුමා ඒ සදහා ඉක්මණින්ම වේලාවක් ලබාදෙන බව ප්‍රකාශ කළේය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya