නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ නගර සභා, ප්‍රාදේශීය සභා ආඥා පනත් සංශෝධනයට කෙටුම්පත් ඉදිරිපත් කෙරේ

    සැප්තැම්බර් 26, 2017

    මහ නගරසභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා (252 වන  අධිකාරය වූ ) වන  පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන )— (255 වන  අධිකාරිය වූ )නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ  පනත් කෙයුම්පත,  ප්‍රාදේශීය සභා  (සංශෝධන ) 1987 අංක 15 දරන  ප්‍රාදේශීය  සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.


    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පනත් කෙටුම්පත් සභාවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya