මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත විවාදයට ගැනේ

    සැප්තැම්බර් 21, 2017

    ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත කල්තබන ලද විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය විවාදය ආරම්භ කළේ ය.


    තිරසර සංවර්ධනයට සැමගේ කැපවීම අත්‍යාවශ්‍යයි. ජනවර්ගය,ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, කාන්තා දායකත්වය වැදගත්. කාන්තාවන් සවිබල ගන්වන්නේ නැතිව තිරසාර සංවර්ධනයක් කරන්නට නොහැකි බව නියෝජ්‍ය අමාත්‍යවරිය විවාදය  ආරම්භ කරමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya