බම්බලපිටිය, ශාන්ත මරියා දේවස්ථානයේ ඊයේ (19) දින පැවැති විශේෂ දේවමෙහෙයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය.