නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සභාවේ කටයුතු යළි ආරම්භ වෙයි - විවදය ඇරඹෙයි

    සැප්තැම්බර් 20, 2017

    තාවකාලිකව අත් හිටුවනු ලැබූ සභාවේ කටයුතු අද (20) ප.ව. 1.30 පමණ යළි ආරම්භ විය.

    හදිසි පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාවේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා  අද  උදෑසන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව තීරණය කළේ ය.

    අද අපි උදේ සාකච්ඡව සම්බන්ධයෙන් දීර්ග කරුණු සාකච්ඡා කළා. පළාත් සභාවේ අනුමතිය සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙන් ලිපියක් ලැබී තිබෙනවා. පළාත් සභාවට දැන්විය යුතු බවට අනුමැතියක් අවශ්‍ය නෑ කියා තියෙනවා. ආංශික කාරක සභාවට ගිහින් තිබෙනවා. සියලු ගැටළු සාකච්ඡ කළා. නීත්‍යාණුකූලව කිසිදු වරදක් වී නෑ යැයි සභාව ආරම්භ වීමෙන් අනතුරුව සභාව අමතමින් සාකච්ඡාවේ තීරණය කතානායක කරූ ජයසූරිය මහතා විසින් දැනුම් දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya