අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේ දී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ගෙන ඒමට කටයුතු කෙරෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.