කතානායකවරයාගේ නිවේදනය ඉදිරිපත් කරමින් අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව දැන්වීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ලැබී තිබෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන්. 121 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර තිබෙනවා. එම පනත් කෙටුම්පතේ කොටස් දෙකක් 12(1) සහ 14(1) වගන්තිය අනනුකූල වන බවත් ප්‍රකාශ වෙනවා. මේ සඳහා තුනෙන් දෙකක බහුතර ඡන්දය ලබගැනීම සහ ජනමත විචාරණයකින් සම්මත කරගැනීම අවශ්‍ය වෙනවා යැයි ද කතානයකවරයා නිවේදනය සභාව වෙත ඉදිරිපත් කරමින් පැවසී ය.