නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අමාත්‍ය අස්වර්ගේ දේහයට ජනපති අවසන් බුහුමන් දක්වයි

    අගෝස්තු 30, 2017

    හිටපු අමාත්‍යවරයෙකු වු එ.එම්.එම් අස්වර්  මහතාගේ  දේහයට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන  මහතා  අද  (30) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.

    කොළඹ  පිහිටි  අස්වර්  මහතාගේ  නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට  අවසන්   ගෞරව  දක්වා, අස්වර් මහතාගේ පවුලේ  ඥාතීන් වෙත තම ශෝකය  ප්‍රකාශ කළ අතර,  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  සහ  ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමඟ මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya