නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, නීතිපති ජයන්ත ජයසූරිය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විෙජ්වීර යන මහත්වරුන් ද, නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.