අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැව කැටයම් ගම්මානය ජනපති අතින් අද ජනතා අයිතියට

    ජූලි 04, 2014
    බෝපේ - පොද්දල දැව කැටයම් ගම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අද (04) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
     
    සම්ප‍්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනයට 2012 අය වැය ප‍්‍රතිපාදන යටතේ වෙන් කරන් ලද ප‍්‍රතිපාදනවලින් රුපියල් මිලියන 7.5ක වියදමකින් සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.
     
    මෙහිදී ශිල්පීන් සඳහා උපකරණ ලබා දීම, නව මෝස්තර පුහුණුව ලබා දීම, ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළක් සැකසීම,වෙළෙඳපොළ අවස්ථා විවර කර දිම ආදී කටයුතු ගණනාවක් සිදු කෙරේ.
     
    මෙමඟින් ඍජු ප‍්‍රතිලාභීන් 132ක් ප‍්‍රතිලාභ අත්කරගෙන ඇති අතර තවත් 150කට අධික ප‍්‍රමාණයකට මෙමඟින් වක‍්‍රව සෙත සැලසේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya