එහිදී මහාසංඝරත්නය විසින් ආගමික වතාවත් පැවැත් වූ අතර අග්රාමාත්යවරයා වෙත සෙත් පැතීම සිදු කළහ.
මේ අවස්ථාවට අග්රාමාත්ය ආර්යාව වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය, කතානායක කරූ ජයසූරිය මහතා ප්රමුඛ පාර්ලිමේන්තු මැති ඇමැතිවරු, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා