පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට සහාය ලබාදෙන ලෙස කතානායකවරයා සභාව ආරම්භයේ දී ඉල්ලා සිටියේ ය.
ඛනිජ තෙල් වෘත්තීය සමිති ගෙන යන වර්ජනය පිළිබඳව පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයක් ඇති වූ අතර කතානායකක් කරූ ජයසූරිය මහතා විසින් තාවකාලිකව අතිහිට වූ පාර්ලිමේන්තුවේ කටයුතු යළි මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට සහාය ලබාදෙන ලෙස කතානායකවරයා සභාව ආරම්භයේ දී ඉල්ලා සිටියේ ය.