පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 96 ක් ද විපක්ෂව ඡන්ද 18ක් ද ලැබිණි.
පාර්ලිමේන්තුවේ විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසනු ලැබූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් සිය ඡන්දය විද්‍යුත් ක්‍රමයට භාවිතා කිරීම සිදු කළේ ය. ඡන්දය භාවිතා කිරීමේ දී ඒ සඳහා සහාය වීමට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ද කටයුතු කළේ ය.