මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව යුද හමුදාපති හා ජනපති අතර හමුවක්

    ජූලි 11, 2017

    ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා බැහැදැකීමේ සම්ප්‍රදාය ඉටුකරමින් පැවති මෙම හමුව සිදුවූ අතර එය සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya