අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙති

    ජූලි 12, 2017

    අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ඊයේ (11 ) දිවුරුම් දුන්හ.

    ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන ඒ.ඒ.ජී.ආර්. අමරසේකර, ඒ.එල්. ශිරාන් ගුණරත්න සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක් ද සිල්වා යන මහත්වරුන් මෙලෙස අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්නහ.

     

    ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya