අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාපති ජනපති හමුවෙයි

    ජූලි 01, 2014

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වැනි හමුදාපති වශයෙන් අද උදෑසන වැඩ භාරගත් වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.


    අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි රියර් අද්මිරාල් තනතුරේ සිට වයිස් අද්මිරාල් තනතුර දක්වා ජයන්ත පෙරේරා මහතාගේ තනතුර උසස් කිරීමට ද සේනාධිනායක වශයෙන් ජනාධිපතිතුමා පියවර ගෙන තිබේ.


    නව තනතුරට පත්වන විට පෙරේරා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සේවය කරමින් සිටියේය.


    Hc/pmu_Pix by : Sudath Silva

    Navy Commander calls on President

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya