මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කෙරේ

    ජූනි 20, 2017

    පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලීකව නතර කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා අද (20) පියවර ගත්තේ ය.

    පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ රටේ ඇති වී තිබෙන ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව සභාවේ උණුසුම් විවාදයක් ඇති වූ අතර  ඉන් පසුව කතානායකවරයා විඅසින් හදිසි සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට කටයුතු කළේ ය.

    මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති බව සඳහන් කළේ ය.

    මෙහිදී අඳහස් දැක්වූ ප්‍රාථමික සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා සඳහ කළේ, ඇතැම් පිරිස් ඩෙංගු වසංගතයෙන් දේශපාලනය කිරීමට උත්සහ කරන බවයි. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් රටේ සියලු ජනතාව එක් විය යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya