මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළදා මාළිගා පරිශ්‍රය ආශ්‍රීත ඓතිහාසික දේවාල ගැන සාකච්ඡාවක්

    ජූනි 15, 2017

    මහනුවර දළදා මාලිගා පරිශ්‍රය ආශ්‍රීත ඓතිහාසික දේවාලයන්හි කටයුතු පිළිබද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ දි පැවැත්විණි.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ද, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya