මේ සම්බන්ධයෙන් සියලු මන්ත්රීවරුන්ගේ සහයෝගය සහ සක්රීය දායකත්වය අපේක්ෂා කරන බව කී කතනායකවරයා පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා පිළියෙල කර ඇති චර්යා ධර්ම සංග්රහයේ යෝජිත අවසාන කෙටුම්පත ඉදිරියේ දී සම්මත කෙරෙන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් සියලු මන්ත්රීවරුන්ගේ සහයෝගය සහ සක්රීය දායකත්වය අපේක්ෂා කරන බව කී කතනායකවරයා පැවසී ය.