නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතිවාදය ඇති කළොත් අත් අඩංගුවට - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    මැයි 23, 2017

    රටේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට රජය උපදෙස් ලබාදී ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රටේ තිබෙන්නේ යහපාලන ආණ්ඩුවක් බව කී අමාත්‍යවරයා, තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙන බවත් කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් ඇතැම් සිදුවීම් පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya