ජාතික ආණ්ඩුවක් නම් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඇමැති මාරු වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙලා ඉවරයි. ජාතික ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. අපේ අමාත්‍යාංශය ජාතික ප්‍රතිපත්තිය සකස් කරනවා. ධීවර කර්මාන්තය වෙනුවෙන්. එය අවසන් අදියරේ තිබෙනවා. නෝර්වේ රට ඒ සඳහා උදව් කරනවා. ඒ කණ්ඩායම අපේ ධීවර ප්‍රතිපත්තිය හදන්න තාක්ෂණ සහාය දෙනවා.මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දානවා. ඔන කෙනෙකුට අඳහස් දැක්විය හැකියි.
අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.