විපක්ෂයේ ප්රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා විසින් සයිටම් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ අර්ථකතන සැපයීමට ඉඩ තිබෙන හෙයින්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.
වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳව පොලීසියේ වාර්තාව ලැබුණු පසුව සභාව හා රට දනුවත් කිරීමට අවස්ථාව සළසා දෙන බවද අග්රාමාත්යවරයා පවසා සිටියේ ය.