මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිවන මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (01) ආරම්භ කෙරිණි.