මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමියන්ට ජනපති උපහාර

    මාර්තු 27, 2014

    අමරපුර සද්ධම්මයුක්තික මාතර මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමියන්ට එම ධූරය පිළිබඳ අක්ත පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය අද (27) පෙරවරුවේ හම්බන්තොට, නැදිගම්විල රජමහා විහාරස්ථානයේදී  ජනපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    තිස්සමහාරාම සඳගිරි උභය රජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ, සිතුල් පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ECB

    Felicitation for new Anunayaka thero 1

    Felicitation for new Anunayaka thero 2

    Felicitation for new Anunayaka thero 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya