නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ශරීර සුවතා වැඩසටහනට ජනපති එක් වෙයි

    සැප්තැම්බර් 08, 2016

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සමුළුව මේ දිනවල කොළඹදී පැවැත්වෙන අතර ඊට සමගාමීව පසුගියදා ගාලූ මුවදොර පිටියේ පැවති විශේෂ ශාරීරික සුවතා වැඩසටහන සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

    සමුළුවේ සභාපති ධූරය හොබවන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාග්‍රට් වැන් මහත්මිය සහ ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා පුනම් චෙත්‍රපාල් සිං මහත්මිය ඇතුළු සමුළුවට සහභාගී වි සිටින රටවල සෞඛ්‍ය අමාත්‍යවරු, නියෝජිතයින් ඇතුළු පිරිස මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya