රාජ්ය ඇමතිනි සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ ගුණ සැමරුම් සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මහා සංඝරත්නය ප්රමුඛ අන්යාගමික පූජකවරුන් ද මැති ඇමතිවරු රැසක් සහ ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ මහතාගේ පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.