නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. මෙම හමුව අද අරලියගහ මන්දිරයේ දී සිදු විය.