පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් ගෙනා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා විසින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ කරගනිමින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
ප්‍රකාශය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා කතානායකවරයා වෙත පෙන්වා දුන්නේ ය.
ඊට පිළිතුරු දුන් කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, එම ප්‍රකාශය හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් එය සුදුසු නොවන ප්‍රකාශයක් බවත් ය.