ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් සුරාබදු අධිකාරි කාර්යාලය විවෘත කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා සිදු කෙරිණි. සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.