නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වසනීය විද්‍යුත් ජාතික හැදුනුම්පතක්-පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ(සංශෝධන )පනත් කෙටුම්පත විවාදයට

    ජූනි 21, 2016

    විද්‍යුත් ජාතික හැදුනුම්පතක් ලබාදීමේ අරමුණ ඇතිව සිදු කෙරෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.


    අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා විසින් පනත් කෙටුම්පතේ අරමුණ හඳුන්වාදෙමින් විවාදය ආරම්භ කළේය.

    විද්‍යුත් දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීමත්,ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විද්‍යුත් ජාතික හැදුනුම්පතක් ලබාදිම සඳහා සංශෝධනය සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.

    ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය  අවශ්‍ය බව කී අමාත්‍යවරයා, විශ්වාසනීය විද්‍යුත් හැදුනුම්පත මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට කටයුතු කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සිදු කෙරෙන බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya