අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අද (09) පාර්ලිමේන්තුවේ දී ය.
මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අපේ පක්ෂයට, අපේ පක්ෂයේ සභාපතිවරයාට, රටේ ජනධිපතිවරයට ගේන විශ්වාසභංග යෝජනාවක් හැටියටයි.ඒ නිසා මෙම විශ්වාසභංගය පරාජය කරන්න කටයුතු කරනවා.
සියලු දෙනා පිළිගන්න ඕන. ඉන්ධන මිළ අඩු කළා. වැඩිහිටි සහනාධාර වැඩි කළා. මේ ආණ්ඩුව බොහොම පළල්, බොහොම ගැඹුරු,අරමුණු සඳහා යමින් සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.