නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසභංග විවාදය ඇරඹේ

    ජූනි 09, 2016

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    අද(09) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව පිළිබඳව  කතානායක කරූ ජයසූරිය මහතා දැනුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විශ්වාසභංග යෝජානාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya