බෞද්ධ එකමුතුවල යන තේමාව යටතේ පැවති ලෝක ථේරවාදී සංඝ සභාව සඳහා ශ්‍රි ලංකාවල නේපාලයල බංගලාදේශයල ඉන්දියාවල මියන්මාරයල කාම්බෝජයල ලාඕසයල සිංගප්පූරුවල ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල් 10 ක බෞද්ධ නායකයන් එක්ව සිටියහ.
ලෝකයේ ථේරවාදී බුදුදහම පෝෂණය කිරීම සහ ප්‍රචලිත කිරීමත්ල ථේරවාදී බෞද්ධ රටවල් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාව ශක්තිමත් කිරීමත් මෙහි මූලික අරමුණ වන අතර ලෝක ථේරවාදී සංඝ සභාව විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
සංඝ සභාවේ තීන්දු තීරණ සහ එහි ඉදිරි කටයුතු පිළිබඳව මෙම පිරිස මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම්තුමා වෙත තොරතුරු ඉදිරිපත් කළහ