ශ්රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් ඊයේ (22) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්ර භාර දුන්හ.
උරුගුව, ටර්ක්මෙනිස්තානය, හංගේරියාව, ස්ලෝවීනියාව මෙන්ම මාලි ජනරජය සදහා නව තානාපතිවරුන් ද මැලේසියාව සහ මොරිසස් රාජ්ය සදහා මහකොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටිති.
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
01- Mr. Carlos E. Orlando – Ambassador designate of the Oriental Republic of Uruguay
02- Mr. Parakhat H. Durdyev – Ambassador Designate of the Republic of Turkmenistan
03- Mr. Gyula Petho – Ambassador designate of the Republic of Hungary
04- Mr. Zozef Drofenik – Ambassador designate of the Republic of Slovenia
05- Mr. Nianloro yeah Samake – Ambassador designate of the Republic of Mali
06- Mr. Wan Zaidi Bin Wan Abdullah – High Commissioner Designate of Malaysia
07- Mr. Jagdishwar Goburdhun – High Commissioner Designate of Mauritius