ජනාධිපති නිලනිවසේදී මෙම පත්වීම් සිදුකෙරුණු අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ නව පත්කිරීම් පහත දැක්වෙන පරිදි වේ.
ආසන සංවිධායකධූර පත්කිරීම්
කොළඹ දිස්ත්‍රික්කය
මහරගම - පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පෙරේරා
දෙහිවල - නීතිඥ කීර්ති උඩවත්ත
බටහිර කොළඹ - පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් ඛෙත්මගේ
කොළොන්නාව - කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රා.සභාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි
අවිස්සාවේල්ල - සුමිත් විජයමුණි සොයිසා
ගම්පහ දිස්ත්‍රික්කය
මිනුවන්ගොඩ - රුවන් රණතුංග
මීරිගම(සම) - සංජය සිරිවර්ධන
කඑතර දිස්ත්‍රික්කය
පානදුර - අමාත්‍ය මහින්ද සමරසිංහ
අගලවත්ත - බස්නාහිර පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ
කඑතර (සම) - බස්නාහිර පළාත් සභා අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්
මාතර දිස්ත්‍රික්කය
මාතර - දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම පෙම්සිත් රාසපුත්ර
මහනුවර දිස්ත්‍රික්කය
හේවාහැට - අමාත්‍ය එස්.බී දිසානායක
සෙංකඩගල - පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන්
උඩුනුවර - මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මානෙල් බණ්ඩාර අබේරත්න
මහනුවර - මහින්ද අබේකෝන්
අකුරණ - මොහොමඩ් සම්සාන්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
සේරුවිල - නලින් ගුණවර්ධන
දිස්ත්‍රික් සංවිධායක ධූර පත්කිරීම්
කොළඹ දිස්ත්‍රික්කය - සුජීවා චන්ද්‍රසිරි
ගම්පහ දිස්ත්‍රික්කය - අංජු ශ්‍රී ෂාම් පෙරේරා
කඑතර දිස්ත්‍රික්කය - අසංක එදිරිවීර
ගාල්ල දිස්ත්‍රික්කය - පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් / තිසර ගුණසිංහ
මාතර දිස්ත්‍රික්කය - පසද යාපා අබේවර්ධන / නලින් රණවීර