මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභි දරුවන් සදහා ජනපති අතින් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

    ජනවාරි 13, 2016

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි දරුවන් වෙත ඊයේ (12) කදුරුවෙලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කෙරෙණි.

     

    මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයෙහි මුලිකත්වය ගනු ලැබුවේ ''සෙනහස පදනමේ''සභාපති ආචාර්ය ජගත් සෙනෙවිරත්න මහතාය. කදුරුවෙල ජයන්ති විහාරස්ථානයේ පැවති ''යතිවර හරසර ප්‍රණාම පුජා'' උත්සවයට සමගාමීව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය පැවැත්විණි.

    ( ඡායාරූප - සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya