මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් සඳහා වූ විශේෂ නත්තල් උත්සවයක් අරලියගහ මන්දිරයේ දී

    දෙසැම්බර් 17, 2015

    දරුවන් සහා වූ විශේෂ නත්තල් උත්සවය අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාවට සංචාරක සහ ක්‍රිස්තියානු කටයුතු පිළිබ අමාත්‍ය ජෝන් අමරතුංග, දක්‍ෂිණ සංවර්ධන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක සහ හිටපු ඇමැතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya