ඒ අනුව අයවැය විශේෂ කාරකසභාට යොමු කළ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය, බුද්ධ
ශාසන අමාත්‍යාංශය, තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන
අමාත්‍යාංශය, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය
පුහුණු අමාත්‍යාංශය, විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය, යන අමාත්‍යාංශ නවයක
වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.