අයවැය 2016 කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර අඳහස් දක්වමින් මේ බව පැවසී ය.
ගල් ගසා මරාදමා ඇති බවට රාජ්‍ය තාන්ත්‍රිකව දැනුවත් කර නෑ.විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතාමත් වුවනාවෙන් අවශ්‍ය කටයුතු කරනවා. කාන්තාව බේරාගැනීමට උපරිම උත්සහයක යෙදෙනවා. සභාව නොමඟ යවන්න එපා යැයි ද අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ය.